E : info@aibt.education
AIBT Campus හි සන්නිවේදන කුසලතා සංවර්ධන සහතික පාඨමාලාව ඔබට වෘත්තීය, අධ්‍යාපනික සහ සමාජ අවස්ථාවල සාර්ථකව සංවාද කළ හැකි හැකියාවන් ඉගෙනීමට, ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමට හා ආත්මවිශ්වාසයෙන් අනෙකුත් සමඟ සන්නිවේදනය කිරීමට නිර්මාණය කර ඇත. මෙම පාඨමාලාව සරල සහ ප්‍රයෝජනවත් මාදිලියේ සන්නිවේදන මූලික කරුණු සහ නිර්මාණාත්මක ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ.
1. හෙඬ් ප්‍රභේද හඳුනා ගැනීම2. වාක්‍ය රටා සහ කථන රටා පුහුණුව3. උත්සව අවස්ථා මෙහෙයවීම4. පිලිගැනීමේ කතාවක් පිලියෙල කර ගැනීම සහ ඉදිරිපත් කිරීම5. ආගමික වැඩසටහනක් මෙහෙයවීම6. සංගීත වැඩසටහනක් මෙහෙයවීම7. සම්මුඛ සාකච්ඡුා මෙහෙයවීම8. විවිධ වර්ගයේ සභාවන් තුල කතාවක් පැවැත්වීම සදහා සංවිධානය වීම9. රූපවාහිනි මාධ්‍ය ප්රවෘත්ති ඉදිරිපත් කිරීම10. සජීවි විස්තර කථනය.
කථන, සවන්දීම, ලිවීම සහ දෘශ්‍ය සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම
ආත්මවිශ්වාසයෙන් අදහස් පැහැදිලිව හා කාර්යක්ෂමව ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කිරීම
වෘත්තීය හා සමාජ අවස්ථාවන්හි සාර්ථක සංවාද සහ සම්බන්ධතා ගොඩනැගීම
ඉදිරිපත් කිරීම (Presentations) සහ සාකච්ඡා කුසලතා ශක්තිමත් කිරීම
ඩිජිටල් හා සමාජ මාධ්‍ය සන්නිවේදනය සාර්ථකව භාවිතා කිරීමට හැකියාව ලබාදීම
නායකත්වය, කණ්ඩායම් වැඩ සහ වෘත්තීය ආචාරශීලීත්වය වර්ධනය කිරීම
මෙම පාඨමාලාව සඳහා ඕනෑම පුද්ගලයෙකුට ඇතුළත් විය හැක
වයස් සීමාවක් නොමැත
විශේෂ අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍ය නොවේ
සිසුන්, රැකියාවේ නිරත පුද්ගලයින්, ව්‍යාපාරිකයින් සහ ස්වයං රැකියාකරුවන් සඳහාද සුදුසුය
සන්නිවේදන කුසලතා සංවර්ධනය කරගැනීමට කැමැත්තක් තිබීම ප්රමාණවත්ය
Website Maintenance Notice
We are currently performing maintenance on the AIBT website.
This will close in 2 seconds